MalibanStreet
    Friday, 29 May 2026 at 06:00 pm
    Waikowhai Intermediate School - Mt Roskill

    වෙසක් සීල භාවනා වැඩසටහන 2026

    Hosted by Mahamevnawa Buddhist Meditation Centre - AucklandDirectory partner
    වෙසක් සීල භාවනා වැඩසටහන 2026

    වෙසක් පුන් පොහෝදා සීල භාවනා වැඩසටහන

    වෙසක් පොහෝ දින යෙදෙන මැයි 30 සෙනසුරාදා

    - කිරි ආහාර පූජාව - උදෑසන 6 සිට 7 දක්වා - සීල භාවනා වැඩසටහන - උදෑසන 8 සිට සවස 4:30 දක්වා

    (උදෑසන, දහවල දානය සහ ගිලන්පස සපයනු ලැබේ)

    Venue
    Waikowhai Intermediate School - Mt Roskill