Sunday, 31 May 2026 at 06:00 am
Panmure Community Hallවෙසක් පුණ්‍ය මහෝත්සවය 2026
Hosted by Mahamevnawa Buddhist Meditation Centre - AucklandDirectory partner

වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ඕක්ලන්ඩ් මහමෙව්නා අසපුවෙන් සංවිධානය කරන ශ්‍රී සම්බුද්ධාභිවන්දනා බොදු බැති ගී සරණිය.
මැයි 31 ඉරිදා සවස 6:00 සිට 7:30 දක්වා . . .
Location: Panmure Community Hall (1/15 Pilkington Road, Panmure, Auckland 1072)
ඔබ සැමට මෙත් සිතින් ආරාධනා !!!
