Sunday, 28 June 2026 at 06:30 am
ශ්‍රී ලංකාරාම විහාරස්ථානය - Otahuhuමඤ්ඤොක්කා, මසාලා තේ සහ අයිස්ක්‍රීම් දන්සැල 2026
Hosted by Sri LankaramayaDirectory partner

මඤ්ඤොක්කා, මසාලා තේ සහ අයිස්ක්‍රීම් දන්සැල
පොසොන් උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ පැවැත්වෙන දන්සැල්.
මඤ්ඤොක්කා සහ මසාලා තේ දන්සැල අයිස්ක්‍රීම් දන්සැල
ජූනි 28 ඉරිදා සවස 6:30 සිට
