Saturday, 26 September 2026 at 05:00 am
Super Solid Automotive - Howickතෝසේ දන්සල, සැප්තැම්බර් 26 - Howick
Hosted by Malith Balasooriya

මෙවරත් Super Solid Automotive ආයතනය මඟින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන තෝසේ දන්සල, සැප්තැම්බර් 26 වන දින Super Solid ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ.
ඔබ සැමට ආදරයෙන් ආරාධනා! ❤️
Super Solid Automotive 180 Moore Street, Howick, Auckland 2014
