Saturday, 30 May 2026 at 06:30 am
AUT Northshore Campus (90 Akoranga Dr)Ahasin Tharuwak (අහසින් තරුවක්)
Hosted by Malith Balasooriya

ප්‍රථම වරට නවසීලන්ත අහස යට ශ්‍රී ලංකේය ප්‍රවීණ ගීත රචකයෙකු වන ලූෂන් බුලත්සිංහලයන් ගේ අද්විතීය නිර්මාණාත්මක ජීවිතය පිළිබදව කෙරෙන රසවින්දනාත්මක කථිකාව.
පූරක: වජිර ජයවර්ධන සංගීතය: ඩ්‍රැගන්ස් Dragonz ඔබත් එන්න මේ සොදුරු සැදෑවට.
දිනය: මැයි 30 - වේලාව: සවස 6.30ට - ස්ථානය AUT Northshore Campus (90 Akoranga Dr) ප්‍රවේශ පත්: Trybooking (Online) https://www.trybooking.com/nz/BCSZ
දම් පාටින් ලා, මුතු කුඩ, රජ මැදුරක, කොළොම්තොට, විදුළි මිණි පහන්, බුදුන් වදින, පිණිබර යාමේ, පිපුණු මලේ රුව, තරුමල් යායම, පැණි කුරුල්ලනේ, දිවි ඇස, සෝබාවදේ, මඩේ ලගින වැනි තවත් උත්තම ගේයපද නිර්මාණ රැසකට තම ආත්මය විහිදවා ලූ ඒ අපූරු නිර්මාණකරුවා සමග දොඩමළු වෙමු.
ඒන්න අහමු ගයමු මිතුරේ සැමටයි ආරාධනා!
