Saturday, 30 May 2026 at 07:00 am
Sri Lankaramaya 11, Pukeora RoadAuckland දන්සැල් අසිරිය May 30
Hosted by Sri LankaramayaDirectory partner

Auckland ඉන්න අයට වෙසක් අසිරිය.
May 30, 7pm - අයිස්ක්‍රීම් දන්සැල - බිස්කට් සහ ඉගුරු කෝපි දන්සැල - සැන්විච් දන්සැල
Location- Sri Lankaramaya 11, Pukeora Road Auckland .
