Sunday, 31 May 2026 at 07:00 am
Sri Lankaramaya 11, Pukeora RoadAuckland දන්සැල් අසිරිය May 31
Hosted by Sri LankaramayaDirectory partner

Auckland ඉන්න අයට වෙසක් අසිරිය.
May 31, 7pm to 9:30pm - බත් දන්සැල - අයිස්ක්‍රීම් දන්සැල - බිස්කට්, කොත්තමල්ලි සහ ඉගුරු තේ දන්සැල
Location- Sri Lankaramaya 11, Pukeora Road Auckland .
