Sunday, 3 May 2026 at 06:00 am
Oracle පරිශ්රයේදීවෙසක් මහා බත් දන්සල (Oracle)
Hosted by Malith Balasooriya

නවසීලන්තයට වෙසක් මිහිර.
ශ්‍රී ලාංකිකයන් අති මහත් බැතියෙන් වෙසක් මංගල්‍යය සමරන්නට එක්වේ.
නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට වෙසක් අසිරිය නොඅඩුව විඳින්නට අවස්ථාව උදාකරමින් පවත්වන "වෙසක් මහා බත් දන්සල" මැයි මස 3 වැනිදා සවස 6 සිට Oracle පරිශ්‍රයේදී පැවැත්වෙන බව සතුටින් දන්වා සිටිමු.
මෙම වටිනා මොහොතට එක්වීමට ඔබේ දිනය වෙන්කර තබාගන්න.
