Saturday, 15 August 2026 at 06:00 am
Auckland - New ZealandSihina Tharu Reyak 2026 (සිහින තරු රැයක්)
Hosted by Malith Balasooriya

සිහින තරු රැයක් 2026 නවසීලන්තයේ ප්‍රථම වතාවට . . .
ඔබේ ආදරණීය ශ්‍රී ලාංකීය තරු සමඟින් සංගීතය, නර්තනය, විනෝදාස්වාදය හා එකට එක්වන අමතක නොවන රාත්‍රියක් — මේ අගෝස්තු මාසයේ Auckland හිදී!
ඔබ අනිවාර්යයෙන්ම අත්විඳිය යුතුම විශේෂ අත්දැකීමක්.
Keep the Date Free !!!!!
